• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිල ලක්ෂ 15යි! කොටි හිරකරුවොත් රඳවා සිටින මැගසින් බන්ධනාගාරයේ ලයිට් කපයි!

October 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
බිල ලක්ෂ 15යි! කොටි හිරකරුවොත් රඳවා සිටින මැගසින් බන්ධනාගාරයේ ලයිට් කපයි!
Share on WhatsAppShare on Facebook

හිග බිල්පත් නොගෙවීම හේතුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ විදුලි විසන්ධි කර තිබෙනවා.

ඉකුත් වසරට අදාළව රුපියල් ලක්‍ෂ 15 ක හිග මුදලක් ගෙවීමට තිබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

බිල්පත් සහ අනෙකුත් වියදම් සදහා මුදල් අමාත්‍යාංශය මගින් මුදල් ලබාදිය යුතු අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම මුදල මෙතෙක් නොලැබුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පවතින තත්ත්වය හමුවේ හිග මුදල ගෙවීමට තවත් සහන කාලයක් ලබාදෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබියදීයි එලෙස මැගසින් බන්ධනාගාරයේ විදුලිය විසන්ධි කර ඇත්තේ.  

මැගසින් බන්ධනාගාරයේ අද වනවිට රදවා සිටින සැකකරුවන් ගණන 1,600 ක්. LTTE රැදවූවන් ඇතුළු විවිධ ඝණයේ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ද ඒ අතර වනවා.

විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පැයකට ඩීසල් ලීටර් 15 ක් අවශ්‍ය වනවා.

විදුලිය විසන්ධි කිරීම බන්ධනාගාරයේ ආරක්‍ෂාවටද තර්ජනයක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ. 

SendShareShare
Previous Post

හිර කරන් ඉන්න වසන්ත මුදලිගේ අයියා බලන්න තංගල්ලට ගිය මුදලිගේ මල්ලි ෆේස්බුක් පිටුවේ තියපු සංවේදී සටහන!

Next Post

සජිත් රාජපක්ෂලාට එරෙහිව රාජ්‍ය සේවකයන්ගේ පැත්ත ගනී! මේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා මිස රාජ්‍ය සේවකයෝ නොවන බව කෙරුවාවල් එක්කම පෙන්නයි! හබරාදුවටත් මහ සෙනගක්! (VIDEO & PHOTOS)

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper