2024 ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවීම සදහා ගත යුතු ඉදිරි මග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කුලියාපිටිය ස.ජ.බ කාර්යාලයේදී අද දින පැවැත්වුණි.Sri Lanka Latest News
කොට්ටාශ නායකයින් හා ග්‍රාමීය නායකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය විය.
කුලියාපිටියෙන් ජයග්‍රහණය තහවුරු කිරීමට සියලු දෙනාම සමගියෙන් හා ශක්තිමත්ව වැඩ කිරීමටද ඒකමතිකව තීරණය කරන ලදි.














