• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාන් නොකාපාන්!

September 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාන් නොකාපාන්!
Share on WhatsAppShare on Facebook

තිරිඟු පිටි හිඟයට මුවාවී වෙළෙඳපොළ තුළ ගෙනයන ‘පිටි මාෆියාව’ හේතුවෙන් සිය ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ තිරිඟු පිටි සපයාගැනීමට නොහැකිව මේ වන විට දිවයින පුරා බේකරි 2,000කට අධික ප්‍රමාණයක් වසාදමා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් අවධානය යොමුකොට විසඳුම් ලබාදිය යුතු බව පවසන ජයවර්ධන මහතා වැඩිදුරත් මෙසේද පැවැසුවා.

‘පිටි හිඟයට මුවාවෙලා කළු කඩ මාෆියාවක් බිහිවෙලා. පිටි කිලෝ එක රුපියල් 420 දක්වා වැඩිවෙලා තියෙනවා. ප්‍රධාන සමාගම් දෙකෙන් 50%ක් වත් අද වෙනකොට පිටි ලැබෙන්නේ නැහැ. පිටරටින් පිටි ගෙන්වන මේ වෙළෙඳ ප්‍රජාව පිටි කිලෝ එකක් රුපියල් 200ට ගෙන්වන්නේ. ඒ පිටි කිලෝ එක අද වෙනෙකොට රුපියල් 420කට විතර අලෙවි කරනවා.’

‘මේක අසාධාරණ හෙණ ගහන අපරාධයක්. ඇත්තම කියනවා නම් අද වෙනfකාට ඈත ගම්බද පළාත්වල තිබෙන ඉතා කුඩා ප්‍රමාණයේ බේකරි සියල්ලම නවත්තලා දමා හමාරයි. මොකද ඒ බේකරි හිමියන්ට පිටි ගන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ කුඩා ප්‍රමාණයේ බේකරි හිමියන් හැමදාම පිටි මිටිය අරගෙන ගියේ සිල්ලර කඩෙන්, තොග කඩයෙන්, ආර්ථිකයෙන්. ඉතින් ඒ කඩේ අද වෙනකොට රුපියල් 21,000ක් වෙනවා පිටි මිටියක්.’

‘රුපියල් 21,000ක් වෙන පිටි මිටියක් අරගෙන ගිහින් බේකරි කරන්න බැහැ කවදාවත්. ඉතින් ඒ නිසා මේ කර්මාන්තාය නවත්තලා දාලා තියෙනවා. බේකරි 2,000ට වැඩි ප්‍රමාණයක් අද වෙනකොට නවත්තලා දාලා තියෙනවා. ඒ වගේ වැඩ කරපු, ඒවා ජීවන උපාය කරගත්තු සියලු දෙනා අද මහ පාරට වැටිලා තිබෙනවා…’

adaderana

SendShareShare
Previous Post

දැන් බලයෙ ඉන්නෙ රාජපක්ෂ රූකඩයක්! මේක බියගුලු ආණ්ඩුවක්! රටම බංකොලොත් වුණත් ඕනෙ තරම් කඳුළු ගෑස් ගේනවා! සජිත් මහා පිළිගැනීමක් මැද කටුගම්පොලට යයි! (VEDIO & PHOTOS)

Next Post

ගෝඨාගෙ ඉල්ලා අස්වීම ගැන, සජිත් අගමැති කරන්න ගත්ත තීන්දුව ගැන, රනිල් ඉල්ලා අස්වෙන්න හදපු හැටි ගැන, සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන එක කඩාකප්පල් කරපු හැටි පළමු වරට හෙළිවෙයි! මෙන්න කතාව! (VIDEO)

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.