පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (26) පැවැති රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් ආන්දෝලනාත්මක දේශපාලන හෙළිදරව් රැසක් සිදුකළා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම, සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත්කිරීමට යෝජනා කිරීම, සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම කඩාකප්පල් වීම ආදී කරුණු රාශියක් පිළිබඳ මෙතෙක් මාධ්‍යයට හෙළි නොවූ තොරතුරු එහිදී ඩිලාන් පෙරේරා මහතා අනාවරණ කළා.
එම සාකච්ඡාව පහතින්.