• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

MAS කර්මාන්ත ශාලාව වහලා 26000කට රස්සා නැතිවෙන්න යද්දි ආණ්ඩුව ආගමික නායකයන්ට අපහාස කරමින් යනවා! අඩු තරමේ ගෑස් හිඟයක් තියෙනවා කියලවත් ආණ්ඩුව දන්නේ නෑ! පාසල් ළමුන් 700කට පොත් බෑග් බෙදා දීමේ උත්සවයකට සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 24, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
MAS කර්මාන්ත ශාලාව වහලා 26000කට රස්සා නැතිවෙන්න යද්දි ආණ්ඩුව ආගමික නායකයන්ට අපහාස කරමින් යනවා! අඩු තරමේ ගෑස් හිඟයක් තියෙනවා කියලවත් ආණ්ඩුව දන්නේ නෑ! පාසල් ළමුන් 700කට පොත් බෑග් බෙදා දීමේ උත්සවයකට සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රට ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටින බවත් එක් පැත්තකින් දියුනු වන රටක තිබිය යුතු සමාජ විනය සමාජ ශීලාචාරත්වය ශිෂ්ටසම්පන්න භාවය රටෙන් අතුරුදහන් වෙමින් යන බවත් ඡන්ද බලය ලබා ගෙන වගකීම් දරන මැති ඇමතිවරු ආගමික නායකයන්ට අපහාස කරමින් අඩන්තේට්ටම් කරමින් අභියෝග එල්ල කරමින් වනසතුන්ගේ නම් භාවිත කර අපහාස කරන බවත් ආගමික නායකයන්ට පහර දෙන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

සෑම ආගමකම සෑම ආගමික නායකයකුටම නිසි ගරුත්වයක් සමාජයේ ලබා දිය යුතු බවත් සිවිල් පුරවැසියන් ලෙස ගරු කරන්න ඉගෙන ගත යුතු බවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර පෝෂණය කිරීම අප සැමගේ වගකීමක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවත් එය ඉටු කිරීම පුරවැසියන් ලෙසත් රජයක් ලෙසත් වගකීමක් බවත් ඊට අමතරව සෙසු ආගම් සංස්කෘතීන්ට ද නිසි තැන ලබා දීම සිදුවිය යුතු බවත් එය ජාතික ප්‍රතිපත්තියක් නිසා රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශයක් මෙන්ම සෙසු ආගම් සඳහා රාජ්‍ය අමාත්‍යාංශය බිහි කළ බවත් ඒ සියලුම ආගම් ආරක්ෂා කිරීම රටේ වගකීම වුවත් අද රජයේ මැතිඇමතිවරු ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ වනචාරීන් ලෙස බවත් මුහුණු පොත හරහා මහා සංඝරත්නය පියතුමන්ලා ඇතුළු සියලුම ආගමික නායකයන්ට අපහාස කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බටහිර කුප්පියාවත්ත ප්‍රදේශයේ පාසල් ළමුන් 700 සඳහා පාසල් පොත් බෑග් බෙදා දීම වෙනුවෙන් රුක්ෂාන් පෙරේරා මැතිතුමා විසින් සංවිධානය කරනු ලැබූ උත්සව අවස්ථාවක් හා එක්වෙමිනි.

මේ අපහාස කරන අයගේ විශ්වාසය වන්නේ සමාජය නිරාගමික විය යුතු යන්න බවත් සෑම පුද්ගලයකුටම තමන් පිළිගන්නා විශ්වාස කරන ඔ්නෑම ආගමක් ඇදැහීමේ සංස්කෘතියක් පිළිගැනීමේ අයිතියක් ඇති බවත් නිරාගමික වීමටත් ජනතාවට අයිතියක් ඇති මුත් එය බලහත්කාරයෙන් සිදු කිරීම නොකළ යුතු බවත් මේ සෑම අයිතියකටම නිදහස ලබා දීම සැමගේම වගකීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටේ ගෑස් හිගයක් තිබෙන බවට රජයවත් දන්නේ නෑ

එබැවින් මහා සංඝරත්නයට එල්ලකරන ප්‍රහාර නවත්වන ලෙස සියලුම ආගමික නායකයන් ඉලක්ක කර ගෙන සිදු කරන නින්දිත මඩ ව්‍යාපාර නවත්වන ලෙස රජයට කියා සිටින බවත් මේවා නවත්වා රටේ ප්‍රශ්න විසදන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් අද රටේම ගෑස් හිගයක් ඇති බවත් මේ ගැන තමා පාර්ලිමේන්තුවේ කතා කරන විට රජයේ වගකිව යුත්තන්ට අනුව නම් හිඟයක් නැති වුවත් ජනතාවට නම් ගෑස් හිඟ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට ඇගලුම් කර්මාන්තශාලා වැසෙමින් යනවා

රටේ ගෑස් හිඟයක් තිබියදී ඇස්වලට පෙනි පෙනී තොරතුරු දැන ගෙනත් රජය කටයුතු කිරීම තුළින් පෙන්නුම් කරන්නේ රජයේ උද්දච්චකම නොහැකියාව සහ වැඩක් කරන්න නොහැකියාව බවත් මේ වන විට රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඇගලුම් කම්හල් 200 යටතේ ආරම්භ වූ ඇගලුම් කර්මාන්තශාලා පවා අද වැසී යාමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මේ වන විට MAS holding ආයතනයේ 96000ක් සේවය කරන බවත් ඉන් 26000කට රැකියා අහිමි වෙන්න යන බවත් රැකියා කරන ප්‍රමාණය 70000 අඩු කරන්න ඔවුන් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙ ගැටලුවලට රජයට උත්තර නෑ

මේ ඇගලුම් කර්මාන්තශාලා නිර්මාණය කිරීම නිසා ලෝකප්‍රකට ඇගලුම් සන්නාම මැසීම අප රටේ පවා සිදු වුවත් අද මේ කර්මාන්ත ශාලා වැසී යාමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මේවාට රජයට උත්තර නොමැති බවත් මෙයට හේතුව වත්මන් රජයට ඇමෙරිකානු බදු අඩු කර ගැනීමට නොහැකි වීම ඊට හේතුව බවත් මේ සාකච්ඡා රජයට හරියට ක්‍රියාත්මක කරන්න නොහැකි බවත් අද බලයේ සිටින්නේ කර්මාන්තශාලා විවෘත කළ අය නොව කර්මාන්තශාලා වසා දැමූ ගිණි තැබූ සහ සේවකයන් මහපාරට බැස්සවූ අය බවත් මොවුන්ට වෙළෙද ගිවිසුම් ගැන කිසිදු දැනුවත්භාවයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ජාතිවාදී ගැටුම් ඇති නොකර රටේ ප්‍රශ්න විසදන්න

මෙවැනි ගැටලු මැද රජය කරන්නේ ජාති ආගම් අතර ගැටුම් ඇති කර බෙදීම් ඇති කර බෙදීම තුළින් රජ වීමේ න්‍යාය බවත් දැන්වත් මේවා නතර කර ජනතාවගේ අවශ්‍යතාවලට උත්තර සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මාර්තු 1 වැනිදා ඉඳන් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ! නොරොච්චෝලේ බලාගාරයේ බලධාරීන් හොඳටෝම බයවෙලා! බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මොකද්ද මේ කියන පිස්සු හැදෙන කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

සුළි කුණාටුව ඇවිත් මාස 4ක්! කෝටි 70ක් වටිනා කෝච්චිය තාම කැලේ මැද! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.