මැතිවරණයට කලින් පාසල් උත්සවවලට දේශපාලඥයන් සම්බන්ධ නොවන බවට මාලිමා ප්‍රධානීන් කළ ප්‍රකාශය පිළිබදව නුවරඑළියේ පාසලක උත්සවයකට පැමිණි මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට අමාත්‍යළුරයා දුන් පිළිතුර මෙසේය.
Sri Lanka Latest News










