• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

37 හැවිරිදි සැමියා පරි­ග­ණක ඉංජි­නේරු උපා­ධි­ධා­රි­යෙක්! 36 හැවිරිදි බිරිය මනෝ උප­දේ­ශන ඩිප්ලෝ­මා­ධා­රි­නි­යක්! දෙන්නම රාජගිරියේ ගෙදර ඉඳන් නිල් චිත්‍රපට හදලා එංගලන්ත වෙබ් අඩවියකට යවලා! I Sri Lanka Latest News

November 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලොව පළමු ‌SEX තරගාවලිය ඇරඹේ! එක තරගයකට මිනිත්තු 45යි! තරගකරුවෙකුට ඉසව් 16ක් අනිවාර්යයි! තියෙන තරග ඉසව් මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එංග­ල­න්තය කේන්ද්‍ර කර­ගෙන අන්ත­ර්ජා­ලය ඔස්සේ ලොව පුරා නිල් චිත්‍ර­පට බෙදා හරින ප්‍රසිද්ධ වෙබ් අඩ­වි­ය­කට ලිංගික ක්‍රියා ඇතු­ළත් දර්ශන වීඩි­යෝ­ගත කර දුන් අඹු­සැමි යුව­ළක් නුගේ­ගොඩ කොට්ඨාස ළමා හා කාන්තා අප­යෝ­ජන වැළැ­ක්වීමේ කාර්යාං­ශයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (08) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.Sri Lanka Latest News

මේ අඹු­සැමි යුවළ වස­රක කාල­යක් මේ වෙබ් අඩ­වි­යට ඔවුන් දෙදෙ­නාගේ වීඩියෝ දර්ශන 334ක් උඩු­ගත කර ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ.

ශ්‍රී ලාංකේය යුව­ළක් පෙනී සිටින අසභ්‍ය වීඩියෝ දර්ශන එංග­ල­න්තය කේන්ද්‍ර කර ගත් වෙබ් අඩ­වි­යක විකා­ශය වන බවට නුගේ­ගොඩ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මංගල දෙහි­දෙ­ණිය මහ­තාට ලද තොර­තු­ර­කට අනුව ඔහුගේ උප­දෙ­සින් මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා ඇත්තේ නුගේ­ගොඩ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂිකා චන්දිමා සපු­ගොඩ මහ­ත්මිය ඇතුළු කණ්ඩා­ය­මකි.

ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ නාවල, රාජ­ගි­රියේ පිහිටි නිවෙ­ස­ක­දීය. ඔවුන් අවු­රුදු 37 සහ 36 වය­ස්වල පසු­ව­න්නන්ය.

සැමියා පුද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­යක පරි­ග­ණක ඉංජි­නේරු උපා­ධි­ධා­රි­යෙක් වන අතර, බිරිය පුද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­යක මනෝ උප­දේ­ශන ඩිප්ලෝ­මා­ධා­රි­නි­යක් බව පොලී­සිය සඳ­හන් කරයි.

මේ යුවළ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඔවුන් පදිං­චිව සිටි තෙම­හල් නිවෙ­සේ­දීය. නිවෙස පිහිටි ගොඩ­නැ­ඟිල්ලෙහි පහළ මහල දෙකේ බිරි­යගේ ඥාතීන් පදිං­චිව සිටින අතර, අඹු­සැමි යුවළ රැඳී සිටින්නේ තෙවැනි මහ­ලේය. ඔවුන් නිල් චිත්‍ර­පට රූගත කර ඇත්තේ එහි සිටයි. ඒ සඳහා යොදා ගත් කැමරා, දුර­ක­ථන, පරි­ග­ණක උපාංග පවා පොලී­සිය සොයා­ගෙන ඇත.

එංග­ලන්ත සමා­ග­මක් සමඟ ගිවි­සු­ම්ගත වෙමින් 2024 නොවැ­ම්බර් මාසයේ සිට තමන් නිල් චිත්‍ර­පට නිෂ්පා­ද­නය කරන බව ද අඹු­සැමි යුවළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ගිවි­සු­මට අනුව මස­කට අවම වශ­යෙන් චිත්‍ර­පට 08ක් වත් දිය යුතුය. ඒ සඳහා රුපි­යල් ලක්ෂ එක­හ­මා­රක දෙකක පමණ මුද­ලක් ලැබෙන බව ද ඔවුන් පවසා ඇත.

මේ යුවළ දැන හඳු­නා­ගෙන 2009 වසරේ විවා­හවී ඇති අතර, ඔවුන්ට දරු­වන් නැත. දෙදෙ­නාම පෞද්ග­ලික අංශයේ රැකි­යා­වක නිර­තව සිට ඇති බව සඳ­හන්ය. කොවිඩ් වසං­ග­ත­යත්, ආර්ථික අර්බු­ද­යත් හේතු­වෙන් රැකියා අහි­මි­වී­මෙන් අන­තු­රුව කන්න බොන්න පවා නොමැ­තිව දුක් විඳි­මින් සිටි බව ද ඔවුන් පොලිස් නිල­ධා­රීන් හමුවේ පවසා ඇත.

මේ වෙබ් අඩ­විය මෙර­ටදී නැර­ඹී­මට මෑතක් වන­තුරු අව­ස්ථාව දී නැත. එහෙත් මාස තුන­කට පමණ පෙර සිට මෙරට සිට එම වෙබ් අඩ­වි­යට පිවි­සී­මට අව­ස්ථා­වක් ලැබී ඇති බව ළමා කාන්තා කාර්යාං­ශයේ නිල­ධා­රීන්ට පෙනී ගොස් ඇත. ඔවුන් දෙදෙනා විසින් ඉතා රහ­සි­ග­තව කළ මේ කට­යුත්ත ගැන පොලී­සි­යට තොර­තුරු ලැබී ඇත්තේ ඒ සම­ඟිනි.

සැක­කාර අඹු­සැමි යුවළ අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

ගයාන් කුමාර වීර­සිංහ,

SendShareShare
Previous Post

දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙනවාද? කාදිනල් හිමිගේ චෝදනාවලට අගමැති උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘රටවැසි විපක්ෂය එක්වෙමු..! විමල් අලුත් වැඩක් ගමෙන් පොඩියට පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.