ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබී අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කළ 25 දෙනාගේ කමිටුවේ සිට ඇත්තේ එකම එක අධ්‍යපනඥයකු පමණක් බවත්, අනෙක් පිරිස අතර ව්‍යාපාරිකයන්, ඉන්ටර්නැෂනල් ස්කූල් අයිතිකරුවන්, හෝටල් හිමිකරුවන්, IT කොම්පැනිවල විධායක නිලධාරින් සහ ලෝක බැංකු නියෝජිතයකු බවත් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News










