ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය ඉලක්ක කරගෙන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බරපතළ විවේචනයක් ඉදිරිපත් කළේය.
ඒ මහතා කියා සිටියේ 2024 අයවැය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවකි.
ADVERTISEMENT
අයවැය ඔස්සේ රට ගොඩගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව කී හර්ෂ ද සිල්වා මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යටතේ රට ගොඩගැනීමට කටයුතු කරන බවද කියා සිටියේය.
Sri Lanka Latest News