පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා විය.
බොහෝ දුරට පාකිස්තාන නායකත්වයට ෂාන් මසූඩ් නම්කරනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.