• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස්තූතියි ඔබට මැතිතුමනි! අපි දැන් අලුත්! මහමායා ඉතිහාසය වෙනස් වෙයි! (VIDEO & PHOTOS)

March 11, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
ස්තූතියි ඔබට මැතිතුමනි! අපි දැන් අලුත්! මහමායා ඉතිහාසය වෙනස් වෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

පරිගණක සහ ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත රැකියා නිර්මාණය කිරීම තුළින් මේ රටේ ආර්ථිකය ඉහළ දැමිය හැකි බවත්, ඊට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සක්වල වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරන බවත් මේ වසර තුළ අඩුම තරමේ පාසල් පනහකට ව්‍යාප්ත කිරීම තම අරමුණ බව පැවසූ විපක්ෂ නායකතුමා පරිගණක පහක් ඩිජිටල් තාක්ෂණයෙන් මේ රටේ දරු පරපුර සන්නද්ධ කිරීම තම අරමුණ බව ද පැවසීය.

“නායකත්වය යනු හුදෙක් දර්ශනයක් සහිත අයෙකු වීම පමණක් නොව, එහි ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය දිරිය, හික්මීම හා සම්පත්ද පවත්වා ගැනීමයි.” යනුවෙන් අමෙරිකානු ජනපතිවරයෙක් වූ ජෝර්ජ් වොෂිංටන් මහතා පවසා ඇති බව කී විපක්ෂ නායකතුමා හුස්ම වැඩසටහන හරහා මේ රටේ ජනතාවට හුස්ම ගැනීමට සහ ජීවත් වීම උදෙසා ප්‍රායෝගිකව ශක්තියක් ලබාදෙන බවද කීය.

සක්වල හරහා මේ රටේ දරු පරම්පරාව බුද්ධිමත් සහ කුසලතාවෙන් පිරි පිරිසක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. පාසල් වලට බස්රථ ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ එම දරු දැරියන්ට පාසල් කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම බවත් පැවසූ විපක්ෂ නායකතුමා කවුරු විවේචනය කළත් තමන්ගේ බෙදීමේ අරමුණ වන්නේ එය බවද පැවසීය.

“යම් කිසිවෙකු කෲර ලෙස හෝ දාමරිකයෙකු ලෙස කටයුතු කරන විටදී, ඔහුගේ තත්ත්වයට අපද ඇද වැටිය යුතු නොවන බවත් අපගේ ආදර්ශ පාඨය වනුයේ ඔවුන් පහත් තත්ත්වයට ඇද වැටෙන විට අප වඩා උසස් තත්ත්වයකට පත්විය යුතු බවත්” මිෂෙල් ඔබාමා පවසා ඇති බව කී විපක්ෂ නායකතුමා එය අප කාටත් ආදර්ශයක් බව ද පැවසීය.

නූතන ලෝකය තුළ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා මෙරට සකලවිද දරු පරපුර, තාක්ෂණික කුසලතාවයෙන්ද, සුහුරු පරිගණක කුසලතාවයකින්ද, දැනුම පදනම් කරගත් නවීන තාක්ෂණික සන්නද්ධ බවකින්ද සුපරිපූර්ණ කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක පාසල් සඳහා ඩිජිටල් පරිගණක උපකරණ ලබාදීමේ සක්වල 17 වන පියවර පැවැත්විණි.

විශේෂයෙන්ම ලෝක කාන්තා දිනය නිමිති කොටගෙන අප විසින් විශේෂ “සත්දින සක්වළ” වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වළ” වැඩසටහනෙහි 17වන පියවර ලෙස රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස බප/ජය/ මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති එම්. චමිලා කුමාරි මහත්මිය වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.

එම අවස්ථාවට, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ගියුලියානා මනෙල්ලා මැතිණිය සහ සමගි වනිතා බලවේගයේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

SendShareShare
Previous Post

මේ සින්දුව අහන්නේ බලාගෙනයි! අහලා අහුවුණොත් CID එක ගෙදරට එනවාලු! (VIDEO)

Next Post

කොන්දේසි මාලාවකුත් අරන් IMF ප්‍රධානීන් දෙදෙනෙක් සඳුදා ලංකාවට! EXCLUSIVE

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.