වෘත්තීය අරගල හමුවේ තමන්ට ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල වී ඇති බලපෑම් පිළිබදව ‘ජාත්‍යන්තර කම්කරු ආයතනය’ වෙත පැමිණිලි කිරීම සම්බන්ධයෙන් සාකච්ජාවක් පසුගිය දිනවල ගුරු සංවිධාන අතර පැවැත්වී ඇති බව වාර්තා වේ.
එහිදී යම් හෙයකින් ආණ්ඩුව තවදුරටත් ගුරු සංවිධාන වෙත බලපෑම් කරන්නේ නම් ජාත්‍යන්තර කම්කරු ආයතනය වෙත පැමිණිලි කිරීමට තීන්දු වී ඇති බව දැනගන්නට තිබේ.
සිය වැටුප් විෂමතාවන් බවත් කරන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංවිධාන මේ වනවිට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයෙන්ද බැහැරවි සිටී.










