• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ මේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී කතා කළා! ආණ්ඩුවෙන් කතාකරන්න ඉඩ දුන්නෙත් නෑ! මෙන්න මේ මිනිස්සු දැනු කොටුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරනවා! විපක්ෂනායක අද එතනටත් ගිහින් මිනිස්සුන්ගේ දුක සැප සොයා බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
ඊයේ  මේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී කතා කළා! ආණ්ඩුවෙන් කතාකරන්න ඉඩ දුන්නෙත් නෑ! මෙන්න මේ මිනිස්සු දැනු කොටුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරනවා! විපක්ෂනායක අද එතනටත් ගිහින් මිනිස්සුන්ගේ දුක සැප සොයා බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අසාධාරණයට ලක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් 16600කගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගැටලුව මතු කළ අවස්ථාවේ රජය කිව්වේ එය ජාතික වශයෙන් වැදගත් නොවන ප්‍රශ්නයක් බවත් පසුගිය රජයේ 2020 දී උපාධිධාරීන් 53000ක් බඳවා ගෙන 22000න් ගුරුවරුන් ලෙස නිදහස් අධ්‍යාපනය සවිමත් කරන්න යොමු කළ බවත් කොරෝනා කෝවිඩ් අපහසුතා මැද මේ අය විශිෂ්ට සේවාවක් ඉටු කළත් මේ අයගෙන් ගත හැකි උපරිම වැඩ අරගෙන දැන් අතහැර දමා ඇති බවත් පළපුරුද්ද වසර 5කට වැඩි වුවත් සාමාන්‍ය ක්‍රමයට ගුරු සේවයට එන්න යැයි කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොටුව දුම්රිය පොළ අසලදී උද්ඝෝෂණයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට ගිය අවස්ථාවේ දී ය.

පළපුරුද්ද ඇති මේ අය ප්‍රායෝගික විභාගයක් පවත්වා 2.2 ශ්‍රේණියට බඳවා ගෙන පසුව වසර තුනක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ගැනීමට සමථකරණය හරහා තීරණයක් ගෙන ඇති බවත් 2005 දී පවා මේ ආකාරයට ගුරුවරුන් බඳවා ගත් නිසා දැන් එය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය මේ අයගෙන් දේශපාලන වාසි ගෙන පැත්තකට දැම්මා

මේ අයට අසාධාරණයක් වන බවත් මේ අය දේශපාලන වාසි ගෙන පැත්තකට විසි කර ඇති බවත් මේ අය වෙනුවෙන් එදත් අදත් හෙටත් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් අගමැතිවරියගේ අමාත්‍යා මණ්ඩල සටහනක⁣ට අනුව පවතින උපාධිය මූලික සුදුසුකම් වූ තනතුරුවල පවතින පුරප්පාඩු ප්‍රමාණය සලකා 50000ක පුරප්පාඩු සදහා බඳවා ගත හැකි බව සදහන් බවත් එම නිසා කරුණාකර මේ අයට රැකියා දෙන ලෙසත් යුතුකම සහ යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි බලයේ සිටියා නම් අනිවාර්යයෙන් සාධාරණය ඉටු කරනවා

සමගි ජන බලවේගය බලයේ සිටියා නම් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන බවත් මේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ පාර්ලිමේන්තුවේදී කතා කළ හැටි!

බෞද්ධ-කතෝලික-හින්දු-ඉස්ලාම් ඇතුලු ධර්මාචාර්ය සමතුන්ට රැකියා දෙන්නේ කවදාද? පාසල් සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස බඳවා නොගන්නේ ඇයි? මොරටුව වෛද්‍ය පීඨයේ-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයේ ගැටලුවලට විසඳුම් කෝ? අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

විමුක්ති පුතා පළමු වරට අම්මා චන්ද්‍රිකා ගැන කතාකරයි! Sri Lanka Latest News

Next Post

එකම තැනක් – අනතුරු තුනක්! මරණ 47ක්! එකක් සැප්. 3! එකක් සැප්. 4! එකක් සැප්. 5! 96 අනතුර අස්සෙ ලෙඩ්ඩු බේරපු හැටි! 2003 අනතුර සිදුවුණ හැටි! අනතුරු දෙකකට මුහුණ දුන්න දෙන්නෙක් ‘මව්රට’ ට කියපු කතාව මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.