• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෞද්ධ-කතෝලික-හින්දු-ඉස්ලාම් ඇතුලු ධර්මාචාර්ය සමතුන්ට රැකියා දෙන්නේ කවදාද? පාසල් සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස බඳවා නොගන්නේ ඇයි? මොරටුව වෛද්‍ය පීඨයේ-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයේ ගැටලුවලට විසඳුම් කෝ? අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

September 12, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින අසමතුලිතතා සහ නියමිත කාලයේ දී අවශ්‍ය පියවර නොගැනීම නිසා අප රටේ සිසු පරපුර අගතියට පත්ව ඇති බවත් ගුරු පුරප්පාඩු සම්පූර්ණ නොවීම විශ්වවිද්‍යාලවල ආරම්භක යටිතල පහසුකම් නොමැති වීම ඉගැන්වීම සිදුවීම සිසුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් මෙන්ම උපාධි ගුණාත්මකභාවයටද සෘජුවම තර්ජනයක් ඇති වීම නිසා දේශීය අධ්‍යාපන පද්ධතිය ගැන විශ්වාසය බිඳ වැටීම සිසුන්ගේ අනාගත රැකියා අවස්ථා තර්ජනයට ලක්වීම සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු රැසක් ඉදිරිපත් කරමිනි.

කොට්ඨාස අනුව මෙරට සමස්ත ජාතික, පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවක් සභාගත කරන ලෙසත් මෙම ගුරු පුරප්පාඩු පිරවිමට රජය අපේක්ෂා කරන්නේ කුමන කාලයේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ධර්මාචාර්ය විභාගය සමතුන්ගේ සහාය ඇතිව ආගමික විෂය ඉගැන්වීම සඳහා ගුරු සහාය ලබා ගැනීමේ යම් ක්‍රමවේදයක් පැවතුන නිසා ඔවුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ඇත් නම් එය ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ඇතුළු ධර්මාචාර්ය සමතුන්ට රැකී රක්ෂා ලබා දෙන්නේ කවදාද?

මේ සම්බන්ධයෙන් ධර්මාචාර්ය සමත් පිරිස් විසින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සම් රැසක් ඉදිරිපත් කර ඇති අතර 2087 ගැසට් නිවේදනයට අනුව 2018/8/31 ගැසට් නිවේදනය නිකුත් කර 2025.05.25 රු. 600ක විභාග ගාස්තුවක් ගෙස ගුරු විභාගයක් පවත්වා 14000ක් සමත් අතර පුරප්පාඩු 5000ක් ඇති අතර 2020 ඔක්තෝබර් 16 වැනි දා ප්‍රතිඵල නොමැතිව සම්මුඛ සාකච්ඡා පැවති බවත් 2024 අප්‍රේල් මස ප්‍රතිඵල නිකුත් කර ඇති තත්ත්වයක් උඩ බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ඇතුළු ධර්මාචාර්ය සමතුන්ට රැකී රක්ෂා ලබා දෙන්නේ කවදාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පාසල්වල සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස බඳවා නොගන්නේ ඇයි ?

ගුරු පුරප්පාඩුවලට විසදුමක් ලෙස පාසල්වලට අනියුක්ත කළ සංවර්ධන නිලධාරීන් යළි රාජ්‍ය ආයතනවලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් දියත් වන බවත් පාසල් සංවර්ධන නිලධාරීන් ග-ුරු සේවයට බදවා ගැනීමේ ගැටලුවට විසදුමක් ලෙස මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ සමථකරණ කොන්දේසි ක්‍රියාත්මක නොකිරීමට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රායෝගික පරීක්ෂණයක් සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව අවුරුදු 3ක් ඇතුළත ලබා ගැනීමේ පදනම මත 2.2 ශ්‍රේණියට ගුරුවරු බදවා ගැනීමට තීරණය කළත් එය දැන් ක්‍රියාත්මක නොවන බවත් මේ ගුරුවරු වසර 6ක් සංවර්ධන නිලධාරීන් ලෙස ගුරු සේවයේ ඉගැන්වීම් සිදු කළ බවත් මේ අය අලුතින් බදවා ගැනීමේ දී මූල්‍ය බරක් නොමැති වුවත් බඳවා නොගන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක මැතිවරණ පොරොන්දු කඩ කිරීමක්

2005ට පෙර සිටි අභ්‍යාසලාභී උපාධිධාරින් 2005 මුල් භාගයේ බඳවා ගත් බවත් ඒ අයට මේ කොන්දේසි නොමැති බවත් පූර්වාදර්ශ ඇති නිසා මෙය අනුගමනය කරමින් පාසල්වලට අනියුක්ත කරන ලද සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා නොගන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් කොරෝනා කාලයේ අධ්‍යාපන අර්බුධයක් පැමිණ අවස්ථාවේ මේ අය විශිෂ්ඨ සේවාවක් ඉටු කළ බවත් මේ අය බිල්ලට ගෙන වත්මන් රජයේ මැති ඇමතිවරු පවා මැතිවරණ සමයේ මහ පාරට බැස උද්ඝෝෂණය කළ බවත් මෙය මැතිවරණ පොරොන්දු කඩ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ගැටලු රැසක් පවතිනවා

2021 වසරේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කළ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් ගැටලු, මහාචාර්ය හිගය, කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ අක්‍රමිකතා, විෂය නිර්දේශ සංශෝධනයේ මතු වූ ගැටලු නිරාකරණය කිරිමට පත් කළ විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සභාගත කරන ලෙසත් එක් එක් පීඨයන් හි කටයුතු කරන ආචාර්යවරුන්ගේ නාමලේඛනය අධ්‍යාපන සුදුසුකම් සහිත සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොරටුව වෛද්‍ය පීඨයේ ප්‍රායෝගික පුහුණවේ ගැටලු රැසක් පවතිනවා

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිල ශික්ෂණ රෝහල වන කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ සිසුන්ට පුළුල් ප්‍රායෝගික ඉගැන්වීමට අවශ්‍ය පහසුකම් නොමැති බවත් අවම ප්‍රමිතීන් නොමැති බවත් ඇදන් 40ක් තිබිය යුතු තැන ඇදන් 20ක් ඇති බවත් ප්‍රායෝගික පුහුණුවට අවශ්‍ය පහසුකම් නොමැති බවත්

SendShareShare
Previous Post

මිද්දෙණියෙන් නුවරඑළියට! නුවරඑළියෙන් කඳානට! පද්මෙලාගේ අයිස් ඇද්ද ඩ්‍රයිවර් අල්ලයි! Sri Lanka Latest News

Next Post

ගිනි ගත්ත නේපාලය තාවකාලිකව හිටපු අගවිනිසුරුවරිය සුෂිලා කර්කිට බාර දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.