මේ වනවිට ට්‍රිලියන ගණනින් ණය වී ඇති ලංකාව බේරාගැනීම සදහා දෙමළ ඩයස්පෝ්රාවේ ව්‍යාපාරිකයන් සූදානමින් සිටින බව ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කර සිටිති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ තමන්ද මේ දිනවල ඒ සදහා වෙහෙසෙන බවකි.
මේ වනවිට ආණ්ඩුව රටේ ඉඩම් විදේශිකයන්ට පැවරීමට සූදානමින් සිටින බවත්, ඊට එරෙහිව මේ වනවිට අධිකරණය හමුවේ නඩුනිමිත්තක් පවතින බවත් උන්වහන්සේ සදහන් කර සිටියහ.









