• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති එක්ක තිබ්බ සාකච්ඡාවේ කිසිදු ප්‍රතිපලයක් නෑ! ඒක ඉන්දියාවට පේන්න කරපු ‘ෂෝ’ එකක් විතරයි! දෙමළ සන්ධානය රනිල්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි! VIDEO I Sri Lanka Latest News

July 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
TNA එක රනිල්ව හමුවෙයි! සහාය දෙන්නෙ වැඩපිළිවෙළ ඉදිරිපත් කළාමයි! අරගලකරුවන් මර්දනය කිරීම වහාම නවත්වන්නත් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොලිස් බලතල නොමැතිව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර තිබේ.Sri Lanka Latest News

කරුණු මාලාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා අඟහරුවාදා (18) පාර්ලිමේන්තුවේදී දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවූ අතර, මෙම රැස්වීම පිළිබඳව බොහෝ පාර්ශ්ව කනස්සල්ල පළ කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින නිල සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා (20) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහ එහිදී මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ, එම යෝජනා සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බවයි.

පොලිස් බලතල හැර යෝජනාවේ සඳහන් සියලු බලතල ලබාදීමට හැකියාව තිබුණද, පොලිස් බලතල ඇතුළත් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ එකඟතාව අවශ්‍ය වන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා හමුවීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවයි.

දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීමේ දී දෙමළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ලෝකයට හුවා දැක්වීමට පැවැත්වූ මෙම රැස්වීම, විශේෂයෙන් ඉන්දියාවට ‘ප්‍රදර්ශනයක්’ පමණක් බව ඔහු පවසයි.

“ඔහු ව්‍යවස්ථාවේ ඇති කිසිවක් ක්‍රියාත්මක කිරීමටවත් කැමති වූයේ නැත,” සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

නිව්ස් ෆස්ට්

SendShareShare
Previous Post

මිනිස්සුන්ට UNP එක ගැන-ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් ඇවිත්! ඊළඟට හදන පුළුල්ම සන්ධානයේ ප්‍රධාන පක්ෂය UNP එක වෙන්න ඕන! අපේ අපේක්ෂකයා රනිල්! අපි තරම් වැඩ පෙන්නපු අය නෑ! අකිල ලබන අවුරුද්දේ තියන ජනාධිපතිවරණය ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මන්දිර කැළඹූ අරගලය’! අරගලයේ රහස් පළමුවරට පොතකින් එළියට එයි! ඊළඟ අරගලය ගැනත් විශේෂ හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper