පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනපති හා අගමැති සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. Sri Lanka Latest News
ඔහු සඳහන් කළේ, පළාත් පාලන අපේක්ෂකයින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.