ඇෆ්ගනිස්ථානයේ පදිංචිය සඳහා විදේශිකයන්ට එරට රජයෙන් ආරාධනා කර තිබේ.Sri Lanka Latest News
නමුත් ඊට කොන්දේසියක් ඇත.
ඒ ඇෆ්ගනිස්ථානයට ගොස් පදිංචිය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට, ඔබ ආයෝජනයක් කළ යුතුය.
පදිංචිය සඳහා බලපත්‍රය වසර 01 සිට 10 දක්වා කාලයක් සඳහා ලබා දෙන බව වාර්තා වෙයි.
අවශ්‍යනම් ජීවිත කාලයටම පදිංචි විය හැකිය.
වැඩි විස්තර තලේබාන් රජයේ නිළ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරේ.
ඔන්න යන්න අවස්ථාව තියෙනවා ඇෆ්ගනිස්ථානයට.![]()
![]()
මුලාශ්‍රය | RTA










