අද දින අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතා තමන්‌ට ලබා දී තිබූ සුඛෝපභෝගී රථ සියල්ල බාර දී ත්‍රිරෝද රථයක නැගී නිවෙස බලා පිටත්ව ගියේය.
එසේ යන අතරවාරයේ ‘සුබ අනාගතයක්’ යැයි කීමටද ප්‍රේමජයන්ත මහතා පියවර ගත්තේය.

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.