ආණ්ඩුව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ නිදහස නොමැති බවත්, ඒ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමගි ජන බලවේගය සමග එකතු වන ලෙසත් එම පක්ෂය ඇමැතිකමින් ඉවත් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතාට අද දින ආරාධනා කළේය.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සදහන් කර සිටියේය.










