• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විරෝධතාකරුවන් මර්ධනය කරමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් පොලීසියට චෝදනා…

July 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
විරෝධතාකරුවන් මර්ධනය කරමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් පොලීසියට චෝදනා…
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 සම්බන්ධ රෙගුලාස් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බව පවසමින් සාමකාමී උද්ඝෝෂණවල නියතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමට පොලීසිය කටයුතු කරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිතුමාට ලිපියක් මගින් දන්වා සිටින නීතිඥ සංගමය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ පොලිස් මාධ්‍ය අංශය විසින් අංක PMD/PR/845/21 යටතේ 2021 ජුලි 06 දින නිකුත් කරනු ලැබූ ලිපියකින් පසු බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශානුකූලව පවත්වනු ලබන රැස්වීම් හා විරෝධතා තහනම් කර නොමැති බවත් පොලීසිය විසින් භාවිතා කරන මෙම අධික බලය පිළිබඳව නිතීඥ සංගමයේ අවධානය යොමු කරන බවත් වැඩි දුරටත් එම ලිපියේ සඳහන් විය.

SendShareShare
Previous Post

උපදින දරුවන්ටත් එක්කයි අපි මේ වැඩ කරන්නේ… අනාගතේ දවසක කියයි ගෝඨාභය ජනාධිපතිතුමාට පිං සිද්ධවෙන්න අපි ජීවත් වෙලා ඉන්නවා කියලා…

Next Post

අභයගිරි ලෝක උරුමය විහාරාධිපති බිලිගනී.. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මහා හෙළිදරව්වක්….

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper