රටේ ජනතාව තෙල් නැතිව දුක් විදිද්දී සුපිරි වාහන සහ යතුරුපැදි රේස් තරග තියන සුපිරි බේබි කව්ද යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේ්න්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විමසා සිටියේය.
ඒ මහතා කියා සිටියේ තමන්ගේම කදවුර ඇතුළේ සිටින අය කියන දේ පවා නොඅසන මෙම සුපිරි බේබි රටට හෙළි කිරීමට කටයුතු කළ යුතු බවකි.










