ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ මෙරට සංචාරයක නිරත වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. (Sri Lanka Latest News)
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කළේ IMF නියෝජිතයින් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.
hirunews










