ආණ්ඩුව රාජ්‍ය ආයතන විකිණීම හරහා සිදුකරන්නේද හොරකමක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
ජාජබ සමුලුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ආර්ථික අර්බූදය හරහා විකිණීමට බලකොට ඇති බවත්, අතයට ගනුදෙනු නිසා විකිණීමට උනන්දු වී ඇති බවත්ය.










