• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොනී-එස්.එම්. ඇමැතිකම් නැතිව ඉන්නේ හිතේ අමාරුවෙන්! මේ ආණ්ඩුව හැදුවෙ ඒ අය! අද අපේ අය ඉන්නේ ආණ්ඩුවේ පිළිකන්නේ! ජොනීට-එස්.එම්.ට නැති ඇමැතිකම් මගේ බල්ලාටවත් එපා! රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පොහොට්ටුවට ඇමැතිකම් ගන්න සටන පටන් ගනී! I VIDEO I Sri Lanka Latest News

May 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජොනී-එස්.එම්. ඇමැතිකම් නැතිව ඉන්නේ හිතේ අමාරුවෙන්! මේ ආණ්ඩුව හැදුවෙ ඒ අය! අද අපේ අය ඉන්නේ ආණ්ඩුවේ පිළිකන්නේ! ජොනීට-එස්.එම්.ට නැති ඇමැතිකම් මගේ බල්ලාටවත් එපා! රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පොහොට්ටුවට ඇමැතිකම් ගන්න සටන පටන් ගනී! I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොහොට්ටු පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් දෙදෙනෙකු වන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරු මේ වන විට සිටින්නේ කළකිරීමෙන් යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

ඊට හේතුව, ඔවුන් ඉල්ලා සිටි අමාත්‍ය ධූර මේ දක්වා ඔවුන්ට ලබා දීමට කටයුතු නොකිරීම යි.

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් බිහි කිරීමට පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළ ඔවුන් දෙදෙනා මේ වන විට එළියෙන් තබා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා චෝදනා කරයි.

එවැනි ප්‍රබලයන් දෙදෙනෙකුටත් සලකන්නේ ඒ ආකාරයට නම්, සනත් නිශාන්ත වන තමන්ට ලබා දී තිබෙන රාජ්‍ය අමාත්‍ය දූරය තමන්ට තියා තමන්ගේ බල්ලාටවත් වැඩක් නැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

හොරොව්පතාන ආසන බල මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

කඨින පිංකම කළා! කෙත්වතු පූජා කළා! විහාර ගෙය හදලා පූජා කළා! ආවාස ගෙය හදලා පූජා කළා! ‌අටමහා පිංකමම කළා! සමහරු සජිත්වයි ජලනිවයි ඈඳාගෙන මඩ ගහද්දී මහියංගන රාජමහා විහාරාධිපති හිමියෝ සජිත්ටයි-ජලනිටයි මහා සෙනගක් මැද දීපු සහතිකය! I VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති හදිසි තීන්දුවක් ගනී! කැබිනට් ඇමැතිවරුයි හිටපු කැබිනට් ඇමැතිවරුයි හවස 5ට කැඳවයි! ජොනීට රෝහිතට එස්.බී.ට එස්.එම්.ට කැබිනට් ඇමැතිකම් දෙන්නද හදන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper