වර්ජනයේ නිරත ගුරුවරුන්ට දෙමව්පියන් තක්කාලිවලින්, බිත්තරවලින් ගසනු ඇති බවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශයට ගංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා පිළිතුරු ලබා දීමට කටයුතු කළේය.
ස්ටාලින් මහතා පෙන්වා දුන්නේ මන්ත්‍රීවරයා කුලියට කහින්නකු බවයි.










