• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ නමගිය පාතාලයන් ඩුබායිවලින් පනින්න පටන් අරන්! ඥාතීන් පන්සල්-පල්ලි-දේවාලවල යන්න පටන් අරන්! I Sri Lanka Latest News

May 20, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

පාතාලයේ ප්‍රබලම මත්කුඩු ජාවාරම්කරුවන් ඩුබායි අතහැර මේ වන විට වෙනත් රටවල්වලට පළගොස් ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.Sri Lanka Latest News

ඩුබායිවලින් පැන්න එම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් වැඩි දෙනෙක් මේ වන විට සිය නවාතැන්පොළ බවට පත්කරගෙන ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙන් කැඩී ගොස් ඇති රටවල් කිහිපයක්ය.

ඒ හැරුණු කොට ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය යන රටවල්වලද ඩුබායිවලින් පැන්න පාතායේ මත්කුඩු ජාවාරම්කරුවන් රැසක් මේ වන විට රැදී සිටින බව බුද්ධි අංශ සඳහන් කරයි.

පාතාල අපරාධකරුවන් එසේ වෙනත් රටවලට පැන ගන්න විට ඔවුන්ගේ ගෝල බාලයින් 20කට වැඩි පිරිසක් ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් එමීර් රාජයයට අයත් රටවල පොලීසිවලට හසුවී ඇත. ඉරාන යුද්ධයත් සමඟ එම රටවල් විසින් කළ මෙහෙයුම් වලදී මෙම අය අත්අඩංගුවට ගෙන තිබේ.

පාතාල අපරාධකරුවන්ට ආරක්ෂිතම නවාතැන්පොල බවට ඩුබායි රාජ්‍යය පසුගිය කාලයේ නම්දරා තිබුණද ඉරාන යුද්ධයත් සමඟ සියල්ල වෙනස් වී ඇති බව සඳහන්ය. ඊට මුල්වී ඇත්තේ ඉරානය සමඟ සම්බන්ධකම් ඇති පුද්ගලයින් දුරකථන ජාල විශ්ලේෂණ ඇතුළු තවත් තාක්ෂණික විමර්ශන ඔස්සේ හඳුනා ගනිමින් අත්අඩංගුවට ගැනීමට එම රටවල ආරක්ෂක අංශ පියවර ගැනීමහේතුවෙනි. අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වැඩි වශයෙන්ම මෙරටට රැගෙන එන්නේ ඉරාන ආශ්‍රිත ජාවාරම්කරුවන් සමගිනි. එම ජාවාරම්කරුවන් සමඟ මෙරට ජාවාරම්කරුවන් සම්බන්ධකම් පවත්වති. ඩුබායි ඇතුළු මැදපෙරදිග කලාපයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරට රැදි සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ එබැවිනි.

ඩුබායි ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල දී අත්අඩංගුවට ගෙන සිටින පාතායේ මත්කුඩු ජාවාරම්රුවන්ගේ ගෝලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් එම රටවලින්මෙරටට දැනුම්දීමක්ද කර නැත. ඊට මුල්වී ඇත්තේ ඔවුන්ට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර නොමැති බැවිනි.

කෙසේ වෙතත් ඔවුන්ගේ පවුල්වලඥාතීන් නම් මේ දිනවල පංසල් පල්ලි කෝවිල් සහ දේවාල වල නිතර ගැවසෙනු නිරීක්ෂණය වන බව බුද්ධි අංශ සඳහන් කරයි.

SendShareShare
Previous Post

රුපියල දිගටම බාල්දු වෙනවා! කොටස් වෙළඳපොළ කඩන් වැටෙනවා! මොකද්ද මේ වෙන්න යන්නේ..? I Sri Lanka Latest News

Next Post

ඒ පාර ඩෙංගු වසංගතයක් වෙන්න වගේ යන්‌නේ! දැනට 15ක් මැරිලා! I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.