• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොන්ටිසෝරි දරුවන් ගැන ලංකාව කරන ලොකුම අධ්‍යයනය මේ දවස්වල යනවා! Sri Lanka Latest News

June 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අයිස්-කුඩු අල්ලන්න සුසිල් පාසල් සිසුන්ගේ බෑග් චෙක් කරන්න ලෑස්ති වෙයි!
Share on WhatsAppShare on Facebook

පෙරපාසල් දරුවන්ගේ චර්යාවන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ සිදුකෙරෙන විශාලතම අධ්‍යයනයෙහි කටයුතු මේ වනවිට සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් චතුරංග මහතා පවසයි. Sri Lanka Latest News

මෙරට බෝ නොවන රෝගවලට හේතුව වැරදි ආහාර හා චර්යාවන් බව දැනටමත් හඳුනාගෙන තිබෙන බවද, ඒ තත්ත්වය පාලනය කිරීම කළ හැකි හොඳම වයස අවුරුදු 03ත් 05ත් අතර වයස් සීමාව බවද විශේෂඥ වෛද්‍යවරයා කියයි.

මේ වනවිට පෙරපාසල් 60කට වැඩි ගණනක දරුවන් දහසක් පමණ යොදාගෙන ඔවුන්ගේ චර්යාවන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ විශාලතම අධ්‍යයනය සිදුකරමින් සිටින බවද මහාචාර්යවරයා කියයි.

මෙම පිරිසෙන් දැනටමත් පෙරපාසල් දරුවන් 400 කගේ පමණ එම අධ්‍යයනයන් අවසන් කර ඇති බවද ඒ මහතා පවසයි.

මෙම අධ්‍යයනය යටතේ ළමුන්ගේ සෙල්ලම් කිරීම, රූපවාහිනී සහ තිර භාවිතය, නිදාගන්නා පැය ගණන වැනි චාලක ක්‍රියාද, පිරිසුදුකම, මවුපියන් රැකබලා ගන්නා ආකාරය, කසළ කළමනාකරණය, ආහාර රටාව මැයෙන් වන කරුණු 08 ක් පිළිබඳ අධ්‍යයනය කරනු ලබන බවද හෙතෙම කීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන යටතේ පසුගිය පෙබරවාරි මාසයේදී යුනෙස්කෝ මූල්‍ය ආධාර යටතේ සහ ඕලෙන්ගො විශ්වවිද්‍යාලයේ සන්රයිස් පර්යේෂණ අංශයේ සම්පත් දායකත්වය යටතේ ආරම්භ කොට ඇති මෙම අධ්‍යයන කටයුතු ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා වැඩි දුරටත් කීය.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් චතුරංග මහතා මෙම කරුණු අනාවරණ කළේය.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

වැස්සේ කවුරුත් නොදැක්ක පැත්ත! Sri Lanka Latest News

Next Post

රැග් එකට ප්ලග් වෙන්නේ ඇයි කියලා දන්නවද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.