නවීන තාක්ෂණික මෙවලම් සහ උපාංග සහිත ලංකාවේ දැවැන්තම තාක්ෂණික වෙළෙද සංකීර්ණය යුනිටි ප්ලාසාහිදී විවෘත වීමට නියමිතය.Sri Lanka Latest News
ලබන 7 වැනිදා නව මුහුණුවරකින් මෙම වෙළෙද සංකීර්ණය විවෘත කිරීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රකට සන්නාම සහිත වෙළෙද ආයතන 70කට අධික ප්‍රමාණයක් පවතින බව පැවසේ.










