2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇති කළ කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් පොහොර නිෂ්පාදනය කිරීම සදහා තමන් විශාල මුදලක් ආයෝජනය කර යන්ත්‍ර සූත්‍ර රැගෙන ආ නමුත් මේ වනවිට එම පොහොර ප්‍රතිපත්තිය වෙනස් වී ඇති බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සදහන් කරයි.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවත්, හොදින් හෝ නරකින් එම ප්‍රතිපත්තිය වෙනස් කරගැනීමට තමන් කටයුතු කරන බවත්ය.










