පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.Sri Lanka Latest News
ඔවුන් පන්දු වාර 19කදී කඩුලු 08ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය.
ලංකාව මුල් තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලද දැවැන්ත පරාජය හේතුවෙන් පළමු වටයෙන්ම ඉවතට විසිවීමේ අවදානමක් මේ වනවිට මතුව ඇත.










