කොටස් වෙළෙදපොළ අඛණ්ඩව 6 වන දිනටත් කඩා වැටුණු ආකාරයක් ඊයේ දැකගත හැකිවිය.
ADVERTISEMENT
ඉහළ දමන ලද බදු ප්‍රතිශතයන් මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ප්‍රධාන සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 0.52කින් හෝ ඒකක 40.87කින් පහළ ගොස් 7,777.02 ක් ලෙස වාර්තා වී තිබිණ.