මුදල් අමාත්‍යංශය මගින් හෙට (05) දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වෙනු ඇති බව දැනගන්නට ඇත.
මාධ්‍ය විසින් පළ කොට ඇති සුඛෝපභෝගී භාණ්ට ආනායන තහනම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කිරීමට නියමිතව ඇති බවත්, මුදල් අමාත්‍යංශය විසින් එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත් දැනගන්නට තිබේ.










