• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හම්බන්තොටින් මාර කතාවක් වාර්තා‌ වෙයි! අවුරුදු 12දී ඇස් ඉදිරිපිටම තාත්තා මරාදැමූ පළිය පුතා අවුරුදු 7කට පසු ගනී! ඝාතකයාට වෙඩි තියලා මරා තුවක්කුවත් එක්ක පොලිසියට බාර වෙයි! I Sri Lanka Latest News

May 31, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හම්බන්තොටින් මාර කතාවක් වාර්තා‌ වෙයි! අවුරුදු 12දී ඇස් ඉදිරිපිටම තාත්තා මරාදැමූ පළිය පුතා අවුරුදු 7කට පසු ගනී! ඝාතකයාට වෙඩි තියලා මරා තුවක්කුවත් එක්ක පොලිසියට බාර වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය දෙනෙත් ඉදිරියේ පියා වෙඩිතබා ඝාතනය කරනු දුටු 12 හැවිරිදි දරුවෙක් ඉන් වසර 07කට පසු පියාට වෙඩිතැබූ ඝාතකයාට වෙඩිතබා ඝාතනය කර, තුවක්තුවත් සමග පොලිසියට භාරවීමේ සිද්ධියක් හම්බන්තොටින් වාර්තා වේ. (Sri Lanka Latest News)

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

හම්බන්තොට සූචී ගම්මානය පාරේදී පසුගිය 21 වන දින පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කළේය. ඝාතනය සිදුවන්නේ එදින රාත්‍රී 9.50ට පමණය. වෙඩි කා මියගියේ හම්බන්තොට පදිංචි කොඩිතුවක්කුගේ සාගර නැමති 35 හැවිරිදි එක් දරු පියෙකි.

ඔහු මිනිමැරුම් දෙකක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි අයෙක් බව පොලිසිය කීවේය.

මියගිය පුද්ගලයා සිය බිරිය හා වයස අවුරුදු 4ක දරුවා සමග හම්බන්තොට සුචි ගම්මානයේ පිහිටි පල්ලිය පාරේ දී වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ මාර්ගය හරහා ඇති මාර්ග බාධක ගැටිත්තක් මතින් යෑම සඳහා යතුරු පැදියේ වේගය අඩු කරන අවස්ථාවේදීය. වෙඩිතැබීම සිදුකර ඝාතකයා පලාගොස් තිබුණි. පොලිසිය මිනීමරුවා සෙවීමේ මෙහෙයුමක් දියත් කර තිබණි.

මේ අතර පසුගිය 29 දා 19 හැවිරිදි තරුණයෙක් මෙරට නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියද රැගෙන හම්බන්තොට පොලිසියට පැමිණියේය. ඔහුගේ ගම බඳගිරියය. නම මනම්පේරිගේ චමොද් නිම්සරය. මේ ගැටවරයා පොලිසියට පැමිණ කීවේ පසුගිය 21 දා රාත්‍රියේ සාගර කොඩිතුවක්කුව ඝාතනය කළේ තමන් බවය.

හම්බන්තොට පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය. අනතුරුව සැකකරුගේ ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කළේය. දීර්ඝ ප්‍රකාශය අතර තරුණයා පොලිසියට කීවේ තිගැස්සෙන කතාවකි.

සර් ඒ 2016 අවුරුද්ද. මට අවුරුදු 12යි. මමයි තාත්තයි දෙන්න හරක් ගාලට යන ගමන් හිටියෙ. එදා මේ කාලකණ්ණි මනුස්සයා මගේ ඇස් දෙක ඉස්සරහා මගේ තාත්තාට වෙඩි තියලා මැරුවා.

අවුරුදු 12 මම මොනවා කරන්නද. මම හිතුවා කවද හරි මේ කරපු අපරාදෙට පළිය ගන්නවා කියලා. අවුරුදු 07කට පස්සේ මට ඒ අවස්ථාව ලැබුණා. මම මගේ තාත්තා මගේ ඉස්සරහ මරපු ඌට වෙඩි තියලා මැරුවා.

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හම්බන්තොට පොලිසිය ඊයේ (30) සවස 19 හැවිරිදි සැකකාර තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

සැකකරු ජුනි මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා නියෝග කළේය.

lankasara

SendShareShare
Previous Post

ජාතික ‌රෝහලේ කැතීටර් ලැබ් එක මාස 3ක් වහලා! ළමා රෝහලේ වකුගඩු යන්ත්‍රය මාස 6ක් කැඩිලා! මහනුවර පිළිකා ‌ඒකකයේ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර 2ම වැඩ නෑ! වෛද්‍ය පර්යේෂණ ඒකකයේ පරීක්ෂණ 70ක් නවත්වලා! රෝහල් 6ක CT ස්කෑන් යන්ත්‍ර මාස ගාණක් වැඩ නෑ! බෙහෙත් වර්ග 200ක් හිඟයි! ඩෙංගු වැහිවැහැලා! හැබැයි අපි කතා කරන්නේ ‘නතාශා’ ගැන! Sri Lanka Latest News

Next Post

සරසවි ගැටලු ගැන-වෘත්තිකයන් රට හැර යාම ගැන-උපයන විට බද්ද ගැන ආචාර්ය සංගමය විපක්ෂනායක සජිත් හමුවී කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper