• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගණේමුල්ල සංජීවව උසාවි කූඩුව ඇතුළේ මරන්න තුවක්කුව හංගන් එන්න නීති පොත දීපු නීතීඥවරිය ගැන මාර කතා ටිකක් එළියට එයි! හරක් කටා හා කුඩු සළිඳු බේරගන්න මැඩගස්කරයටත් ගිහින්! පොලිසියේ අයට සල්ලි මලු පිටින් බෙදලා! I Sri Lanka Latest News

November 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රටම පුදුම කරන බරපතළ හෙළිදරව්වක්! උසාවිය ඇතුළේ ගණේමුල්ල සංජීව ඝාතනය කරන්නයි යන්නේ! පිස්තෝලය අරන් ආ සෙව්වන්දිගේ නමත් එක්කම බුද්ධි අංශ සති දෙකකට කලින් වාර්තා කරලා! පාස්කු ප්‍රහාරයට වෙච්ච දේමද මේ පාරත් වෙලා තියෙන්නේ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුව‍ට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින නීතිඥවරිය හරක් කටා හා කුඩු සළිඳු බේරාගැනීමට මැඩගස්කරයට පවා ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.Sri Lanka Latest News

ඇය එහිදී මැඩගස්කර පොලීසියේ නිලධාරීන්ට එරට මුදල් නෝට්ටු මලු දෙකක් පවා අල්ලස් ලෙස ලබාදී ඇති බව අනාවරණය වී ඇත. එම මුදල් මලු ඇයට ලැබී ඇත්තේ ඩුබායි සිට ඇයව මැඩගස්කරයට ගෙන්වා ගත් පුද්ගලයෙක්ගෙන් බව ද හෙළිවී තිබේ. එම පුද්ගලයාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව හරක් කටා සහ කුඩු සළිඳු නිදහස් කිරීමට මැඩගස්කර පොලීසිය ද සූදානමින් සිට ඇතත් එය වැළකී ඇත්තේ එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා එරට අධිකරණ හා පොලීසිය භාර ඇමතිවරයා සමඟ පැවති දුරකතන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා මෙරටට භාරදීමට මැඩගස්කර බලධාරීන් ගත් තීරණයක් හේතුවෙනි.

ඒ අනුව මෙරටට භාරදුන් හරක් කටා සහ කුඩු සළිඳු රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේත් නිලධාරී කණ්ඩායමක් මැඩගස්කරයට ගියහ. එහිදී හරක් කටාත් කුඩු සළිඳුත් මෙම නිලධාරීන් කණ්ඩායමට භාරදෙන විට ඔවුන් එරට පොලිස් නිලධාරීන්ට ඉංග්‍රීසියෙන් බැණවැදී ඇත්තේ සල්ලිත් ලබාගෙන තමන්ව ශ්‍රී ලංකා පොලීසියට භාරදෙන බව සඳහන් කරමිනි.

එහිදී ඔවුන් දෙදෙනා එම නිලධාරීන්ට භාරදීමෙන් අනතුරුව දින ගණනාවක දුෂ්කර ගුවන් ගමනකින් අනතුරුව මෙම අපරාධකරුවන් දෙදෙනා මෙරටට රැගෙන එනු ලබන්නේ මැඩගස්කර පොලීසියේ ද සහාය ඇතිවය. ඒ රැගෙන එන අතර මඟදී පවා ඔවුන් දෙදෙනා ඔවුන්ව භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට පවසා ඇත්තේ මැඩගස්කර පොලිස් නිලධාරීන් තමන්ව නිදහස් කිරීමට යැයි කියා මුදල් ලබාගත් බවය. ඒත් එක්කම මෙම නිලධාරීන්ට ඔවුන් විශාල මුදලක් ලබාදීමට යෝජනා කරමින් නිදහස් වීමට පවා උත්සාහ දරා තිබිණි.

මෙරටට රැගෙන ආ ඔවුන් දෙදෙනාව මුදාගැනීමට පවා සැලසුමක් ක්‍රියාත්මකව තිබුණු බව හෙළි විය. පොලීසියේ ඇතැම් දූෂිත නිලධාරීන්ට පවා මුදල් බෙදා දුන් බව කියැවිණි. එම මුදල් බෙදාදීමේ අතරමැදියෙක් ලෙස ද නීතිඥවරිය කටයුතු කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඇය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයෙන් ද විමර්ශනයක් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

ගාමිණීලා චන්ද්‍රිකාලා රනිල්ලා එක්ක ජනාධිපතිකමට සටන් කරපු හරිස්චන්ද්‍ර විජේතුංග අභාවප්‍රාප්ත වෙයි! I Sri Lanka Latest News

Next Post

ආවා.. ආවා.. ආවා…! මෙන්න බන්දුල ගුණවර්ධන ආයෙත් ආවා…! ඒ මදිවාට ආයෙත් ආර්ථික අනාවැකිත් කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.