• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහරු ‘මරියතුමිය’ කියනවා! තව සමහරු වෙන වෙන කතා කියනවා! හිටිහැටියේ මහරෑ කඳාන පල්ලිය ඉදිරිපිට සැරිසරන මේ අද්භූත කාන්තාව කව්ද? VIDEO I Sri Lanka Latest News

February 10, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
සමහරු ‘මරියතුමිය’ කියනවා! තව සමහරු වෙන වෙන කතා කියනවා! හිටිහැටියේ මහරෑ කඳාන පල්ලිය ඉදිරිපිට සැරිසරන මේ අද්භූත කාන්තාව කව්ද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook
විවිධ ආගම් වල සංකේතාත්මක චරිත, ජීවමානව දැකගන්නට ලැබෙන අවස්ථා යනුවෙන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවෙනවා. ලංකාවේ පසුගිය දා මෙවැනි සිදුවීමක් පිලිබඳ මහත් ආන්දෝලනයක් ඇතිව තිබුණා. එයට හේතු වුයේ, කතෝලික ආගමේ ප්‍රධාන චරිතයක් වන, ජේසුස්  ජේසුස් වහන්සේගේ මෑණියන් ලෙස සැලකෙන, ‘මරිය මව්තුමියගේ’ හැඩහුරුවට සමාන හැඩරුවක් ඇති කාන්තාවක්, ලංකාවේ කඳාන ප්‍රදේශයේ මහ මාර්ගයේ සැරි සැරූ වීඩියෝවක්. Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් :

“මරියතුමි නේද මේ? මේ සීන් එක මොකක්ද, කඳානේ මරියතුමි වගෙ කෙනෙක් පල්ලිය ඉස්සරහ ඉන්නව කියන්නේ ඇත්තක්ද,  දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරේ කියන්නකො” යනුවෙන් සඳහන් වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ කිතුණුවන් විසින් අදහන ජේසුස් ස්වාමිදරුවන්ගේ මව වන ‘මරිය තුමිය’ගේ අනුරුව බවට දක්වමින්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කුතුහලයෙන් පසු වූ අතර තවත් පිරිසක් මේ ඔස්සේ නොමග ගොස් තිබුණා.

කරුණු විමසා බැලීම:

ඉහත වීඩියෝව සම්බන්ධයෙන් දක්වා තිබු අදහස් අතර, පසුගිය වකවානුවේ බෞද්ධ ආගමට සම්බන්ධ අවලෝකිතේශ්වර බෝධිසත්වයින් ලෙස තමාව හඳුන්වාගත් පුද්ගලයෙකු ඉස්මතු වීමේ සිදුවීම  ඇතුළු සිදුවීම්වල තවත් දිගුවක් ලෙස, තවත් ආගමික නියෝජිතයෙක් බවට පෙන්වා ගැනීමට උත්සහ දරන කල්ලියකගේ ක්‍රියාවක් බවටත් බොහෝ පුද්ගලයන් අදහස් දක්වා තිබුණා.

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප මෙම විදේශීය හුරුවක් ඇති කාන්තාව සිටි බවට සඳහන් කඳාන ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් විමසීමක් කළා.

එහිදී ඔවුන් සඳහන් කළේ, ඇය රුසියානු ජාතික විදේශීය කාන්තාවක් බවත්, ඇය නිදහසේ කඳාන ප්‍රදේශයේදී ගමන් කරනා විට ඇයගේ රූපය හා ඇඳ සිටි වස්ත්‍රය හේතුවෙන් බොහෝ දෙනා මෙලෙසින් කුතුහලයෙන් පසු වූ බවයි.

පසුව එම කාන්තාවගෙන් කටඋත්තරයක් ගැනීම සඳහා පොලීසිය විසින් කටයුතු කර ඇති අතර එම විදෙස් කාන්තාව කිසිදු මානසික ආබාධියකින් පෙළෙන්නේ නැති අතර ඇය භාවනා කටයුතු වල නිරත වන අතර ලංකාවේ සංචරය කිරීමේදී මෙලෙසින් නිදහසේ ඇය මාර්ගයේ ගමන් කළ අවස්ථාවක පටිගත කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වී ඇති බවයි කඳාන පොලිසිය පවසා සිටින්නේ.

එමෙන් ම කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ පියතුමන්ගෙන් ද, අප මේ පිළිබඳ ව විමසීමක් කළේ, මෙම කාන්තා එම දේවස්ථානය වෙත පැමිණ තිබේ ද, යන්නයි.

පියතුමන් සඳහන් කළේ, එම කාන්තාව කඳාන දේවස්ථානයේ දැක නොමැති බවයි. එමෙන් ම එම කාන්තාව දේවස්ථානය සමග කිසිදු සම්බන්ධතාවයක් ද, නොමැති බවයි.

factcrescendo

SendShareShare
Previous Post

බාලවයස්කාර අපයෝජනයක්ද? 109ට කතා කරන්න! Sri Lanka Latest News

Next Post

අනුර වසන්තයි-සමන්තයි-නාමලුයි ඉන්දියාවට අරන් ගියා නම් තව ‌හොඳයි! දැන් ඉතින් ඒගොල්ලන්ට ඉන්දියාවෙන් එන කිසිම ආයෝජකයෙකුට විරුද්ධ වෙන්න බෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.