• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාලවයස්කාර අපයෝජනයක්ද? 109ට කතා කරන්න! Sri Lanka Latest News

February 10, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
බාලවයස්කාර අපයෝජනයක්ද? 109ට කතා කරන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය වසරේ බාලවයස්කාර දරු දැරියන් අපයෝජනයට සහ හිංසනයට ලක්වීමේ සිද්ධීන් 3,129ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය.

ඊට අමතරව සුළු අපරාධ ගණයට වැටෙන සිද්ධීන් 2,988ක් සිදුව අති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා වී ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකයේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය.

මේ අතර බාලවයස්කාර දරු දැරියන් දූෂණයට ලක්කිරීමේ සිද්ධීන් සහ කාන්තා හිංසනය සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දීම සඳහා පසුගිය ජනවාරි 09 වැනිදා හඳුන්වා දී ඇති ක්ෂණික දුරකතන අංක (109) යටතේ වූ විශේෂ විමර්ශන ඒකකයට පසුගිය බදාදා වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 679ක් බවත්, අදාළ පැමිණිලි අතරින් 375ක් සඳහා කඩිනම් පියවර ගෙන විසඳුම් ලබාදී ඇති බවත් සඳහන්ය.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය යටතේ පිහිටුවා ඇති මෙම විශේෂ ක්ෂණික දැනුම්දීමේ අංශයට ලැබෙන සියලු පැමිණිලි සම්බන්ධයෙන් පැය 48ක් ඇතුළත සමීක්ෂණ පවත්වා ඒ පිළිබඳ මෙම අංශයට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර මහත්මිය උපදෙස් ලබාදී තිබේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ෆොන්සේකා ගහන සජිත් ගත්ත ජෙනරාල් දයා රත්නායක නිකම්ම නිකමෙක්ද? කියවලා තීන්දු කරන්න I Sri Lanka Latest News

Next Post

සමහරු ‘මරියතුමිය’ කියනවා! තව සමහරු වෙන වෙන කතා කියනවා! හිටිහැටියේ මහරෑ කඳාන පල්ලිය ඉදිරිපිට සැරිසරන මේ අද්භූත කාන්තාව කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.