ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඉන්දියාවට යන අවස්ථාවේදී වසන්ත සමරසිංහ, සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න යන මහත්වරුන් රැගෙන ගියා නම් හොද බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ දැන් ජවිපෙට ඉන්දියාවෙන් එන කිසිම ආයෝජකයකුට විරුද්ධ විය නොහැකි බවකි.










