ඉදිරි පළාත් සභා මැතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කොට ඇත.
ඊයේ සවස මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වී ඇති අතර හැකි ඉක්මණින් පළාත් සභා මැතීවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට දැනුම් දීමටද තීන්දු කර ඇත
ඒ අනුව වහාම හිස්ව පවතින ආසන සංවිධායක ධූර පිරවීමටද පක්ෂය තීරණය කර තිබේ.










