• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජී.එල්. ජනපතිටත් උඩින් යයි!

October 16, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ජී.එල්. ජනපතිටත් උඩින් යයි!
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතින්ගේ මහසමුළුව සදහා සහභාගී වීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න විසදා ගැනීමටත් – රට ඉදිරියට ගෙන යාමටත්, දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස්පෝරාව සහ විදෙස්ගත සියළු පාර්ශ්ව සමග සම්බන්ධ වී කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

ඊට අමතරව, ලංකාවට ජී.එස්.පී බදු සහනය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීම සදහා පසුගිය දා මෙරටට පැමිණි යුරෝපා සංගම් දුත පිරිස් හමු වූ අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා මෙම කරුණ නැවත් වරක් අවධාරණය කර සිටියේ ය.

කෙසේ වෙතත්, විදෙස් අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡුා කිරීමට රජය සූදානම් නැති බවයි. දෙමළ ඩයස්පෝරාවට අයත් ප‍්‍රධානතම සංවිධානය, ගෝලීය දෙමළ සංසන්දනය වන අතර එය ලංකාව තුළ තහනම් සංවිධානයකි.

ඊට අමතරව, බි‍්‍රතාන්‍යයේ – කැනඩාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ දෙමළ ඩයස්පෝරාවන් ඇතුළුව දෙමළ ඩයස්පෝරා රැසක් ආරක්ෂක අමාත්‍යංශය විසින් තහනම් සංවිධාන ලෙස නම් කර තිබේ.

කෙසේ වෙතත්, වෙනත් දෙමළ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සමග සාකච්ඡුා කිරීමට රජය සූදානම් බව අමාත්‍යවරයා පවසා තිබේ. ඬේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබුණි.

SendShareShare
Previous Post

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් වෙන් වෙයි? පළාත් සභා සටනට තනිවම බහින්න තීන්දු කරයි! (VIDEO)

Next Post

ජනපතිගේ හරිත බළකා ප්‍රධානියාත් හමුදා ‌ලොක්කෙක්!

MORE NEWS

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

Load More
සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

ජනතාවාදී, ජනහිතකාමී විපක්ෂයක් ලෙස රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පක්ෂය සිය පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු කරමින්...

Read more
මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper