ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අගමැති ධුරය සඳහා ජනාධිපතිවරයාට කිසිදු නමක් ලබානොදුන් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු පවසන්නේ ස්වාධීන පක්ෂ 11 ක් නියෝජනය කරන කණ්ඩායම තුලින් සුදුසු නම් කිහිපයක් යෝජනා වූ බවත් ඒ නම් ජනාධිපතිවරයාට ලබා නොදුන් බවත්ය.
එසේ යෝජනා වූ නම් වූයේ ඩලස් අලහප්පෙරුම, නිමල් සිරිපාද සිල්වා සහ විජයදාස රාජපක්ෂ මහත්වරුන්ගේ නම්ය.











