• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි සංවිධානෙට සල්ලි දුන්නා.. දැවැන්ත මූල්‍ය වංචා කළා කියලා අමෙරිකාවෙ FBI එක අත්අඩංගුවට ගත් ලංකාවේ රාජ් රාජරත්නම් මතකද? අන්න එයා දැන් ලංකාවට ඇවිත්ලු! දේශපාලකයො කිහිප දෙනෙක් හම්බවෙන්නත් ඉන්නවලු!

December 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කොටි සංවිධානෙට සල්ලි දුන්නා.. දැවැන්ත මූල්‍ය වංචා කළා කියලා අමෙරිකාවෙ FBI එක අත්අඩංගුවට ගත් ලංකාවේ රාජ් රාජරත්නම් මතකද? අන්න එයා දැන් ලංකාවට ඇවිත්ලු! දේශපාලකයො කිහිප දෙනෙක් හම්බවෙන්නත් ඉන්නවලු!
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම හෙජ් අරමුදල් සහ අභ්‍යන්තර වෙළෙඳ ගනුදෙනු පිළිබද චෝදනා ලැබ සිටින ගැලියන් හෙජ් අරමුදලේ නිර්මාතෘ ශ්‍රී ලංකාවේ උපන් රාජ් රාජරත්නම් මේ වනවිට ශ්‍රී ලංකාවේ පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කොට ඇත.

2009 දී අභ්‍යන්තර වෙළඳ සුරැකුම්පත් වංචාවන් සම්බන්ධයෙන් සහ සාපරාධී වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි Galleon Group Hedge Fund හි නිර්මාතෘ රාජ් රාජරත්නම් FBI ආයතනය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

කොටි ත්‍රස්තවාදීන් සමඟ ඇති බවට චෝදනා එල්ල වූ සබඳතා හේතුවෙන් 2007 නොවැම්බර් මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ වත්කම් අත්හිටුවන ලද අතර කොටි සංවිධානයට අනුබද්ධ දෙමළ පුනරුත්ථාපන සංවිධානයට (TRO) ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට වැඩි මුදලක් ලබා දුන් බවට ද රාජරත්නම්ට චෝදනා එල්ල විය.

2006 වසරේ මහ බැංකුවේ අනවසරයෙන් කිරුලපන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ශාඛාවේ තැන්පත් කළ ආන්දෝලනාත්මක ඇමෙරිකානු ඩොලර් මිලියන තුනකටද රාජරත්නම් සම්බන්ධ විය.

SendShareShare
Previous Post

ඉන්දියාවට යන්න කෙහෙළිය කව්ද? මගේ සල්ලිවලින් කර්මාන්තයක් දෙකක් බලන්න ඉන්දියාවට යන්න බැරිද? පුබුදු අහපු ප්‍රශ්නවලට කෙහෙළිය දුන්නේ හරි උත්තරමද? (VIDEO)

Next Post

හැම අවුරුද්දේම අයවැයෙන් සල්ලි දුන්නා! ඒත් රාජ්‍ය ආයතන ප්‍රකෝටි ගණන් ලයිට් බිල් ගෙවලා නෑ! දැන් ඒ පව් මිනිස්සුන්ගේ පිට අරිනවා! මේවට වගකිව යුතු නිලධාරීන්ට දඬුවම් දෙන්නේ නැද්ද?

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.