රටේ ජනතාවට විදුලිසර වද්දමින් අසාධාරණ ලෙස යළිත් වරක් ඉහළ දැමු විදුලි බිල වහා පහත හෙලන ලෙසට රජයට බල කරමින් සමගි ජන බලවෙිගයේ වවිනියා ආසන ප්‍රධාන සංවිධායිකා රසිකා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස වවිනියා නගරයේදී විරෝධතාවක් පැවැත්විණ. Sri Lanka Latest News
මෙම අවස්ථාවට සහය සංවිධායක මහවිර් මහතා, හිටපු නාගරික මන්ත්‍රී ජානක මහතා,කුමාර් මහතා,සුරේෂ් මහතා ඇතුලු ක්‍රියාකාරීහු සහභාගි වූහ.













