• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිවරු-මන්ත්‍රීවරු නාමල්ගේ ගෙදර හදිසියේම රැස්වෙයි! අයවැය ගැන දැඩි තීන්දුවක් ගනී! I Sri Lanka Latest News

October 27, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
රට වටේ යන ගමනේ බිබිල-මැදිරිගිරිය පොහොට්ටු බල මණ්ඩල! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා පැවති කැබිනට් සංශෝධනය සමග දේශපාලන වේදිකාව රත් වූ බවක් පෙනෙන්නට තිබිණි.විශේශයෙන්ම පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් එළිපිටම රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය විවේචනය කර තිබිණි.පොහොට්ටුව තැන් දෙකකදී රැස් වූ අතර ඉන් එකක් රැස්වූයේ මලලසේකර මාවතේ පිහිටි නාමල් රාජපක්ෂගේ නිවසේදීය. මීට රාජ්‍ය ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ. මීට අමතරව සංස්ථා සභාපතිවරු, විශ්ව විද්‍යාල ආචාර්‍යවරු කිහිප දෙනෙක්ද සහභාගී වී සිටියහ.Sri Lanka Latest News

මෙහිදී කොළඹ අවට එදා රැදී සිටි සියළුම මන්ත්‍රීවරු හා රාජ්‍ය ඇමතිවරු පැමිණීම විශේෂත්වයකි.

මුලින්ම අදහස් දැක්වූයේ රාජ්‍ය ඇමතිවරුය.

‘අපි ජනාධිපතිවරයාට කිහිප ගමනක්ම කිවුවා අපට ලේකම්වරයෙක් ලබා දෙන්න කියලා කනකට ගන්නෙ නෑ. මිනිස්සුන්ට වැඩ කරන්න ඕනෙ අපි. ඒත් ලේකම්වරයෙක්වත් මුදල්වත් අපට කොච්චර කියලත් දෙන්නෙ නෑ..’ යැයි රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම නෝක්කඩු ස්වරූපයෙන් කතා කළහ.

ඔව් ඒක ඇත්ත ජනතාවට වැඩ කරන්න ප්‍රතිපාදන දෙන්නෙ නෑ කොහොමද ජනතාව ළගට යන්නෙ යැයි කියමින් නාමල් මෙහිදී උත්තර බැන්දේය.

අනික දැන් අපිට පාරක බැහැලා යන්න බෑ ලයිට් බිල අහස උසට ගිහින් තවත් මන්ත්‍රීවරයකු පැවසීය.

ඔව් අපි කොච්චර කිවුවද සහන දෙන්න කියලා.කෝ ජනාධිපතිවරයා අහන්නෙ නෑ කිසිම දෙයක් තවත් රාජ්‍ය අමාත්‍යවරයකු පැවසීය.

අයිඑම්එෆ් කියලා මිනිස්සුන්ට එපා කරවලා. කරන්ට් බිල වැඩියි,වතුර බිල වැඩියි,වෘත්තිකයින්ගෙ පඩියට බදු ගහලා,ජනතාව මත බදු පටවලා මේ ඔක්කොම යන්නෙ පොහොට්ටුව පිටින් නාමල් මෙහිදී පැවසීය.

ඔව් ඒක ඇත්ත මේ පාර අයවැයෙන් සහන නොදුන්නොත් බලාගමු තවත් රාජ්‍ය අමාත්‍යවරයකු පැවසීය.

“ඔව් මොකද ඔක්කොම නරක යන්නෙ පොහොට්ටුව පිටින්. දැන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළා ඔක්කොම හොද ටික ඒ අයට. නරක ඔක්කොම පොහොට්ටුවට. මේක හරියන්නෙ නෑ..” නාමල් වැඩි දුරටත් පැවසීය.

‘අපේ පොහොට්ටුවට තියෙන ඇමතිකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා. අපේ කොච්චර අය ඉන්නවද. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් සිය හඩ අවදි කලේය.

ඔව් දිළුම් ජානක වක්කුඹුර,චානක, කනක,ලොහාන්, ශෙහාන් වගේ කොච්චර ඉන්නවද තරුණ පොහොට්ටු මන්ත්‍රීවරු. ඒ අයට කැබිනට් ඇමතිකම් දෙන්න තිබ්බා. නාමල් පැවසීය.

ඔක්කොම කුණු බෙංගාල බොක්කට වගේ ජනතාවගෙ අමාරුකම් ඔක්කොම පැටවෙන්නෙ අපෙ කරට.ඔළුගෙඩි සංශෝධනය කරලා වෙන අය ඔක්කොම ලකුණු දාගෙන ඉන්නවා.මේ පාර සහන නොදුන්නොත් අපිනම් තීරණයක් ගන්නවා රාජ්‍ය ඇමතිවරු එක හඩින් පැවසීය.

ඔව් 2048 වෙනකම් ඉන්න ඕනෙද රට හදන්න. දරුවන්ට දිවා ආහාරය දෙන්න 2030 වෙනකන් ඉන්න ඕනෙද. වහාම ජනතාවට සහන දෙන්න කියලා අපි බල කරන්න ඕනෙ .නාමල් පැවසීය.

‘අපි නැවත වතාවක් රැස්වෙලා කතා කරමු. මේ ගැන තීරණයක් ඉක්මනින් ගන්න ඕනෙ’ මන්ත්‍රීවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පැවසූහ.

‘අපි මුණ ගැහෙමු. මේකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් උපදෙස් ගමු. ඒ වගේම බැසිල් රජපක්ෂවත් දැනුවත් කරමු’ නාමල් පැවසීය.

‘අපි මේ පාර සහන නොදුන්නොත් අනිවාර්‍යෙන්ම අයවැය ගැන බලා ගමු’ සියළු දෙනාම ගිවිස ගත්හ.

‘ඔන්න නිවිස් එකක් දැන් ප්ලාන්ට් කරයි ආණ්ඩුව විසුරුවා හරිනවා කියලා…’ එක් මන්ත්‍රීවරයක් සිනහසෙමින් පැවසීය.

‘ඔව් අපි ඡන්දෙකට ලෑස්තිනෙ’ ඕනෙ ප්ලාන්ට් එකක් කරපුවාවෙ’ නාමල් පැවසීය.

අනතුරුව එදින රාත්‍රී ආහාරයද ලබාදීමට නාමල් රාජපක්ෂ කටයුතු කර තිබිණි.

මෙහි විශේෂත්වය වූයේ තනිකරම නිර්මාංශ ආහාර වේලක් පිළියෙළ කර තිබීමයි.

SendShareShare
Previous Post

ගෑනු ළමයව දූෂණය කළේ බස් එකේ ගිය අයද? චැනල් එකේ කට්ටියද? I Sri Lanka Latest News

Next Post

විදුලි බිලට එරෙහි සජබ වව්නියා පන්දම් විරෝධය! සංවිධාන කළේ රසිකා ගමගේ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.