දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට රු. බි. 500ක් වෙන් කිරීමේ පරිපූරක ඇස්තමේන්තුවට විපක්ෂයේ ද උපරිම සහයෝගය ලබා දෙන බැවින් විපතට පත් වූ ගේදොර, ජීවිත හා ජීවනෝපාය අහිමි වූ ජනතාවගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න වේලාවක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
මේ අවස්ථාවේ අනුකම්පා සහගතව මේ මිනිසුන් ගැන සිතා කෑම වේලාව මේ අවස්ථාවට ලබ දෙන ලෙස ද ඉල්ලා සිටියේය.










