සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අධිනීතීඥයකු බවත් එතුමාට ඒ සම්බන්ධයෙන් සුදුසුකම් සහ සහතික පවා ඇති නිසා ‘අධිනීතීඥයකු යැයි කියා කියා ගන්නා’ ලෙස පැවසු වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කර ගන්නා ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News










