සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට සහභාගී වීමට පැමිණි තරුණයකුට පොලිසිය විසින් කළ පහර දීමකින් අනතුරුව මියයාම සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතුවිය.
එහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාට විරෝධතා පුවරු ඔසවමින් දැඩි විරෝධයක් පළ කළ ආකාරයක් දැකගත හැකි විය.
හරීන් ප්‍රනාන්දු මහතා ඔසවාගෙන සිටි පුවරුවක සටහන් වූයේ ‘නිළියන්ට යටඇඳුම්…! ජනතාවට පොලු පහර…! යනුවෙනි.










