ඖෂධ ගෙන්වීමේදී සිදු කළ වංචාවන් හෙළිදරව් කිරීම නිසා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු සජබ පිරිසකට රහස් අංකයකින් මරණ තර්ජන පැමිණ ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද පියවර ගෙන තිබිණ.










