ජීවන වියදම හමුවේ දැඩිව අසරණ වී සිටින මිනිස්සුන් හට බීමට වතුර ටික හෝ අඩු මිලට ලබා දීමට කටයුතු කරන ලෙස සජබ මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ අද ජනතාව බාල බෙහෙත් හේතුවෙන් රෝහලකට යාමට පවා බියවී සිටින බවකි.










