අස්වැසුම ව්‍යාපෘතිය මාස 6කට අත්හිටුවිය යුතු බව සමස්ත ලංකා සමෘද්ධි සහ කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. Sri Lanka Latest News
මේ හරහා සමෘද්ධි බැංකුවල ඇති බිලියන 600ක මුදල ආණ්ඩුවට ගැනීමේ අවදානමක් මතුව ඇති බවටද එම සංගමය අනතුරු ඇගවීමක් කොට ඇත.